~~~ වැදගත් කරුණු ටික ලියාගන්න ~~~
මේ ලෝකෙ Fiverr කරන කෙනෙකුට orders නැත්තං.... ඒකට හේතු මේ විදිහට කොටස් දෙකකින් දක්වන්න පුලුවන්.
- Gig එක යට ගිහින්
- Gig එක හිතට වදින්නෑ
1) Gig එක යට ගිහින්ද?
- Gig එක search results වල කොතනද තියෙන්නෙ කියන එක ඔයාටම search කරලා බලන්න පුලුවන්.
- ඒ වගේම My business > Gigs වලට ගියාම තියෙන impressions (gig එක කීදෙනෙක් දැක්කාද කියන එක) අනුවත් අපේ gig එක තියෙන තැන ගැන අදහසක් ගන්න පුලුවන්.
ඉතිං පොඩි වෙලාවක් අරන් keyword research එකක් කරලා හොඳ keywords ටිකක්
හොයාගන්න විදිහ සහ ඒ keywords දාන්න ඕනෙ තැන් ගැන කලින් අපි කතා කළා. එක
දවසින් Gig එක උඩට එන්නැති වෙයි. සති 2ක් වගේ තියලා බලන්න. ඒ වගේම විවිධ
ක්‍රම වලින් try කරන්න. (දැනට orders එන හෝ උඩ තියෙන Gig එකක් නම් වෙනස්කම්
කරන්නැතුව ඉන්න එක තමයි හොඳ.)
එහෙනම් ආයෙ "මට orders නෑ" කියන්න එපා. "මගෙ Gig එක යට ගිහින්" කියන්න. (Gig එක යට ගිහින් නම් ඒක උඩට ගන්න try කරන්න)
.
2) Gig එක හිතට වදින්නැද්ද?
- Gig එක දැක්කට මදි දැකලා අහක බලන් යනවා නම්. ඒ හින්දා දැකපු කෙනාගෙ හිත එතන නවතින විදිහෙ Gig image එකක් හදන්න ඕනෙ. අපි මුලදිත් කතා කළා වගේ Search results වල අපේ Gig එක දැකපු කෙනෙක් ඒක උඩ click කරන්න බලපාන්නෙ මෙන්න මේ කරුණු ටික විතරයි.
* Gig image එක
* Title එක
* Rating එක
* Starting price එක
* Seller level -
* Top clients -
* Online status එක
* ඔතනින් Top clients සහ Seller level එක අලුත් අයට නෑ. (ඒක ප්‍රශ්නයක් කරගන්න එපා)
* Price එක දාන එක ඉතිං ගේමක් නෑනෙ.
* Rating එක විදිහට 5 stars review එකක් දාගන්න එක ගැන කලින් කතා කළා.
* ගින්දර වගේ Title එකක් දාන්නත් පුලුවන්.ෙ
* අලුත් කෙනෙක් වුණාට Gig image එක සුපිරියටම හදන්න පුලුවන්නෙ.
* Online ඉන්නත් බැරි නෑනෙ
ඉතිං Gig එකට clicks ගන්න බැරිද? My business > Gigs වලට ගියාම
තියෙන Clicks යටතේ බලාගන්න පුලුවන් Gig එකට clicks කොච්චර ඇවිත් තියෙනවද
කියලා. Impressions තිබිලත් Clicks නෑ කියන්නෙ Gig එක ඒ අයට පෙනෙන විදිහේ
ගැටළුවක් තමයි තියෙන්නෙ.
ඉතිං Impressions තියෙන කෙනෙක් නම් “මට orders නෑ” කියන්න එපා. “මගෙ Gig එකේ look එක හරි නෑ” කියන්න. (ඒ පෙනුම හරියට හදාගන්න)
(හොඳ Gig image එකක් තිබිය යුතු විදිහ ගැන Fiverr එකෙන්ම දාපු article එකක් මේක. මේකත් බලන්න. https://www.fiverr.com/support/arti...ler_dashboard&source=seller_dashboard_banners ඔතන recommend ප්‍රමාණයට වඩා ටිකක් ලොකුවට gig image එක හදන්න. ඊට අමතරව ඔතන තියෙන අනිත් articles වලත් පට්ටම වැදගත් කරුණු තියෙනවා)
ඉතිං Impressions තියෙන කෙනෙක් නම් “මට orders නෑ” කියන්න එපා. “මගෙ Gig එකේ look එක හරි නෑ” කියන්න. (ඒ පෙනුම හරියට හදාගන්න)
(හොඳ Gig image එකක් තිබිය යුතු විදිහ ගැන Fiverr එකෙන්ම දාපු article එකක් මේක. මේකත් බලන්න. https://www.fiverr.com/support/arti...ler_dashboard&source=seller_dashboard_banners ඔතන recommend ප්‍රමාණයට වඩා ටිකක් ලොකුවට gig image එක හදන්න. ඊට අමතරව ඔතන තියෙන අනිත් articles වලත් පට්ටම වැදගත් කරුණු තියෙනවා)
- Gig එක click කරපු කෙනා දකිනවා මේ දේවල්
* Description එක
* Price packages
* ඉක්මණට reply කරනවද කියන එක (Highly responsive)
* Profile එකේ විස්තර
* FAQ
* ලැබුණ reviews
ඔය දේවල් ටිකත් ඉතිං ප්‍රශ්නයක් නෑනෙ. ලස්සනට ගළපලා දාන්න තියෙන්නෙ. Reviews ඉතිං එකක් හරි තියෙන එක හොඳයි. ඒක සුපිරියටම තියෙන්න ඕනෙ.
දැන් මේ උඩ විස්තර කියවගෙන ආවා නම් ඔයාලට මේ ප්‍රශ්නය සරල කරගන්න පුලුවන්.
Gig එක හිතට අල්ලලා යන විදිහට හැදුවා නම් දැන් අපිට තියෙන්නෙ එකම එක ප්‍රශ්නයයි. Gig එක උඩට ඇවිත් නැති එක.
ඒකට විසඳුම් ගැන තමයි අපි කලින් කතා කළේ. (SEO, keywords)
අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු.
වීඩියෝව ගත්තෙ මෙතනින්:- https://www.youtube.com/@AhasGawwa
No comments:
Post a Comment