2023-04-24

Fiverr - 1 කොටස (Fiverr තේරුම් ගනිමු)

Fiverr - Freelance Services Marketplace 

 

මුලින්ම අපි Fiverr ගැන පොඩි අවබෝධයක් ගන්න හදන්නෙ. ඉතිං මේ කියන දේවල් වල තියෙන වැදගත් කරුණු පොඩි පොතක/කොලයක සටහන් කරගන්න. ඒවා වැදගත් වෙයි. 

සරලවම කිව්වොත් ඔතන සිද්ධ වෙන්නෙ මෙහෙම දෙයක්. 

2023-04-23

Fiverr - 2 කොටස (Sign-up වීම සහ profile එක complete කිරීම)

~~~ වැදගත් කරුණු ටික ලියාගන්න ~~~

අලුතෙන්ම Fiverr එකට join වෙන කෙනෙකුට (ඒ වගේම කලින් join වෙලා ඉන්න අයටත්) වැදගත් වෙන කරුණු කීපයක් ගැන තමයි අපි මේ කතා කරන්නෙ.
 

2023-04-22

Fiverr - 3 කොටස (GIG එකක් දාමු )

 

~~~ වැදගත් කරුණු ටික ලියාගන්න ~~~
 

Profile එක complete කරලා ඉවරයි නම් ඊළඟට තියෙන්නෙ gig එකක් දාන එක. දැන් ඉතිං buyer කෙනෙකුට ඕඩර් කරන්න හිතෙන විදිහෙ gig එකක් හදන්න ඕනෙ.

2023-04-21

Fiverr - 4 කොටස (Keywords හොයමු)

 

~~~ වැදගත් කරුණු ටික ලියාගන්න ~~~

Buyer කෙනෙක් තමන්ට අවශ්‍ය දේ search කරනවානෙ. ඒ search කරන වචන වලට කියන්නෙ keywords කියලා. එතකොට ඒ keywords වලට අදාළ search results වලදි මුල් පිටු වලම එයාට අවශ්‍ය සේවාව තියෙනවා නම්, එයාට ඊළඟ පිටු වලට ගිහින් බලන්න අවශ්‍යතාවයක් නෑ. ඒ හින්දා අපේ gig එක search results වල මුල් පිටුවක පෙන්නන විදිහට අපි gig එක හදාගන්න ඕනෙ.

2023-04-20

Fiverr - 5 කොටස (හොයාගත්ත keywords වලට මොනවද කරන්නෙ?)

 

~~~ වැදගත් කරුණු ටික ලියාගන්න ~~~

කලින් post එකේදි අපි search bar එකෙන් keywords ටිකක් හොයාගන්න විදිහ ඉගෙනගත්තා. එතනින් නවතින්නැතුව අපි තව keywords හොයාගන්න ඕනෙ. තව කරන්න දේවල් ටිකක් තියෙනවා.

 

2023-04-19

Fiverr - 6 කොටස (Orders එන්න පුලුවන් අවස්ථා වැඩි කරගනිමු)

~~~ වැදගත් කරුණු ටික ලියාගන්න ~~~


Order එන්නෙ අපේ වුවමනාවට නෙවේනෙ. Order එන විදිහක් තියෙනවා. ඒකට ප්‍රධාන වශයෙන්ම බලපානවා Buyer ගෙ අවශ්‍යතාවය සහ අපේ gig එක තියෙන තැන. ඉතිං ඔය මූලික අවස්ථාව, වටපිටාව හදාගන්න එක ගැන තමයි අපි කලින් ලිපි වලදි කතා කළේ.

2023-04-18

Fiverr - 7 කොටස (Keywords තේරුණේ නැත්තං)

 

~~~ වැදගත් කරුණු ටික ලියාගන්න ~~~

තාමත් keywords කතාව තේරුණේ නැති අයට මේකෙන් යම් පැහැදිලි වීමක් ලැබෙයි. 

 

2023-04-17

Fiverr - 8 කොටස (Orders නැත්තං හේතු 2යි)

 

~~~ වැදගත් කරුණු ටික ලියාගන්න ~~~

මේ ලෝකෙ Fiverr කරන කෙනෙකුට orders නැත්තං.... ඒකට හේතු මේ විදිහට කොටස් දෙකකින් දක්වන්න පුලුවන්.

2023-04-16

Fiverr - 9 කොටස (Order, Delivery, Review, Tip ගැන හරියට දැනගනිමු)


Orders - අතට ආව Order එක යන්න දෙන්න එපා

අපි කලිනුත් කතා කළා, ගොඩක් වෙලාවට අපිට එන්නෙ orders නෙවේ, messages'ය අපි ඒවා orders බවට හරවගන්න ඕනෙ'ය කියලා. ඉතිං කොහොමද message එකක් order එකක් බවට හරවගන්නෙ? (උදාහරණයක් විදිහට photo editing එකක් ගමු)

ඔන්න එකපාරටම ඔයාට message එකක් එනවා. Fiverr එකේ buyer කෙනෙක්ගෙන්.